Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

ඛණිජ බද්ද

හැදින්වීම    අය කරනු ලබන්නේ    බලාත්මක දිනය    බදු අනුපාත   ගැසට්    ගෙවන්නේ   ආදායම

හැදින්වීම

1994 අංක 02 දරණ දකුණු පළාතේ මුදල් (පරිපුරක විධිවිධාන) ප්‍රඥප්තියේ 09 වන වගන්තිය යටතේ ඛණිජ බද්ද අය කරනු ලැබේ.Top

අය කරනු ලබන්නේ 

  • ලුණු 
  • පිඟන් මැටි 
  • කළු ගල් 
  • වැලි 
  • සිප්පි කටු ආදිය නිෂ්පාදනය කරන්නන්ගෙන් . Top

බලාත්මක දිනය

2000 ජනවාරි මස පළමු දින සිට alt

බදු අනුපාත 

දල පිරිවැටුමින් 0.5%කි.

 ගැසට්

1. 1121, 2000.02.25

2.1240, 2002.06.07 Top

 ගෙවන්නේ 

1.  සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.

2.   ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න.   

3.   සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ කාර්තුව සඳහන් කරන්න. 

4.   ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න.  

5.   මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න.

6. ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඛණිජ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්නTop

 

 

ආදායම

 

වසර
මුදල- රු.
ඉලක්කය
සත්‍ය ආදායම
2000
500
-
2001
500
488,683
2002
-
1,245,834
2003
32,500
71,269
2004
130,000
362,405
2005
330,000
303,957
2006
350,000
496,760
2007
368,000
241,420
2008
440,000
1,132,000
2009
560,000
950,000
2010
1,045,000
1,083,728
2011 1,109,000 1,253,843
2012 3,500,000 1,735,046
2013 1,250,000 3,789,253
2014 1,800,000 3,854,972
2015 3,800,000 6,591,249
2016* 5,000,000 *6,834,178

 * 2016.01.01 සිට  2016.08.31 දක්වා පමණි

alt

 

ආදායම් දින දසුන

අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5