Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

ඖෂධ සහ රසායන බද්ද

හැදින්වීම       අය කරනු ලබන්නේ      බලාත්මක දිනය      බදු අනුපාත    ගැසට්   ගෙවන්නේ      ආදායම

හැදින්වීම

1994 අංක 02 දරණ දකුණු පළාතේ මුදල් (පරිපුරක විධිවිධාන) ප්‍රඥප්තියේ 08 වන වගන්තිය යටතේ ඖෂධ සහ රසායන බද්ද අය කරනු ලැබේ  .Top

අය කරනු ලබන්නේ

  • ෆාමසි 
  • රසායන ද්‍රව්‍ය විකිණීම. Top

බලාත්මක දිනය

1997 ජනවාරි මස 01

බදු අනුපාත 

ව්‍යාපාරික පරිශ්‍රයේ වර්ෂික වටිනාකමින් 50%ක් වාර්ෂිකව අය කරයි.

ගැසට්

1. 954, 1996.12.13 Top

 ගෙවන්නේ 

1.  සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.

2.   ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න.   

3.   සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ වර්ෂය සඳහන් කරන්න

4.   ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න.

5.   මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න. 

 

6. ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඖෂධ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්නTop

 

 

ආදායම

වසර
මුදල– රු.
ඉලක්කය
සත්‍ය ආදායම
2001
200,000
310,535
2002
-
543,315
2003
500,000
597,886
2004
575,000
597,963
2005
615,000
335,204
2006
610,000
689,597
2007
620,000
528,140
2008
715,000
1,193,000
2009
900,000
995,947
2010
1,100,000
1,350,291
2011 - 1,418,413
2012 3,000,000 1,533,021
2013 1,500,000 1,312,598
2014 1,800,000 1,515,713
2015 1,500,000 2,010,379
2016* 3,000,000 *1,986,547

*2016.01.01 සිට 2016.08.31 දක්වා පමණි

alt

 

 

ආදායම් දින දසුන

මාර්තු 2024
බ්‍ර සි සෙ
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31