හැදින්වීම අය කරනු ලබන්නේ බලාත්මක දිනය බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
1994 අංක 02 දරණ දකුණු පළාතේ මුදල් (පරිපුරක විධිවිධාන) ප්‍රඥප්තියේ 08 වන වගන්තිය යටතේ ඖෂධ සහ රසායන බද්ද අය කරනු ලැබේ .
1997 ජනවාරි මස 01
ව්‍යාපාරික පරිශ්‍රයේ වර්ෂික වටිනාකමින් 50%ක් වාර්ෂිකව අය කරයි.
1. සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.
2. ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න.
3. සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ වර්ෂය සඳහන් කරන්න
4. ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න.
5. මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න.
6. ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඖෂධ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්න
2011
-
1,418,413
2012
3,000,000
1,533,021
2013
1,500,000
1,312,598
2014
1,800,000
1,515,713
2015
1,500,000
2,010,379
2016*
3,000,000
*1,986,547
*2016.01.01 සිට 2016.08.31 දක්වා පමණි