Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

පිරිවැටුම් බද්ද

හැදින්වීම   අය කරනු ලබන්නේ    බලාත්මක දිනය   අනුපාත    ගැසට්    ගෙවන්නේ  ආදායම

හැදින්වීම

 1990 අංක 07  දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ 03 වන වගන්තිය යටතේ  පිරිවැටුම් බද්ද අය කරනු ලැබේ  .Top

අය කරනු ලබන්නේ 

  • දකුණු පළාත තුළ පාරිභෝගික භාණ්ඩ හෝ ද්‍රව්‍ය වෙළඳමේදී උද්ගත වන පිරිවැටුමෙන් 5% හා 1% අනුපාත යටතේ අය කෙරේ.
    Top

බලාත්මක දිනය

1991 ජනවාරි මස පළමු දින සිට 

2011 ජනවාරි මස පළමු දින සිට අත්හිටුවා ඇත alt

අනුපාත   

රත්‍රං, මැණික්, ස්වර්ණාභරණ, ගෘහ භාණ්ඩ, ලී, දැව , සිගැරැට් සහ මත්පැන් -5%

අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සහ ද්‍රව්‍ය                                          -1%

 ගැසට්

1. 644/29, 1991.01.12

Top

  

ආදායම

වසර
මුදල -රු. (000,000)
ඉලක්කය
සත්‍ය ආදායම
1991
69
82
1992
118
107
1993
120
119
1994
175
126
1995
180
130
1996
178
150
1997
145
166
1998
165
192
1999
188
211
2000
211
227
2001
215
276
2002
231
293
2003
283
315
2004
350
365
2005
350
411
2006
425
581
2007
600
1121
2008
1218
1374
2009
1375
1401
2010
1541
1632
2011 - 381
2012 - 30.3
2013 - 17.2
2014 - 7.9
2015 - 2.5
2016* - *0.95

  * 2016.01.01 සිට 2016.08.31 දක්වා පමණි

alt

 

ආදායම් දින දසුන

මාර්තු 2024
බ්‍ර සි සෙ
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31