Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!
මුල් පිටුව
දින දර්ශනය Print help
අවුරුද්ද බැගින් බලන්න මාසය බැගින් බලන්න සතිය බැගින් බලන්න අද දවස බලන්න සොයන්න මාසයට යන්න

අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021



JEvents v1.5.1   Copyright © 2006-2009

  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
  • පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
වාර්තා ඉදිරිපත් කිරීමේ සහ බදු ගෙවීමේ අවසන් දින >> ඔක්තෝම්බර් 15 : ඛණීජ බද්ද - 2012 තෙවන කාර්තුව ! අප්‍රේල් 15 : ඖෂධ සහ රසායන බද්ද - 2012

නවතම පුවත්

මුද්දර ගාස්තු සඳහා මතය

තක්සේරුකරුගේ මතය
1990
අංක 07 දරන දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි දකුණු පළාත තුළ පිහිටි නිශ්චල දේපල පැවරීමේ දී එම දේපළෙහි වෙළඳපොල වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.  එහෙත් ලියා අත්සන් කරනු ලබන සාධන පත්‍රවලින් වැඩි සංඛ්‍යාවක දේපළෙහි නිවැරදි වෙළඳ වටිනාකම ප්‍රකාශ නොකර මුද්දර ගාස්තු ගෙවනු ලබන බව නිරීක්ෂණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මුදල් ප්‍රඥප්තියේ 62 වගන්තියේ විධිවිධාන පරිදි,

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ නොලැබූ,
  2. මුද්දර ගාස්තු ගෙවන ලද හෝ නොගෙවන ලද

යම් සාධන පත්‍රයක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව යම් සාධන පත්‍රයක් සඳහා අය කළ යුතු මුද්දර ගාස්තු පිළිබඳව තක්සේරුකරුගේ මතය ලබාදීම සඳහා 2012-01-01 දින සිට  කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.

තවද, අනුව මුද්දර ගාස්තු ගෙවා සාධන පත්‍රයේ දෙවන පිටපත දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවූ සාධන පත්‍රයකි. යනුවෙන් මුද්‍රාංකනය මඟින් සහතික කර දෙනු ලැබේ. එම සාධන පත්‍ර සඳහා දේපළෙහි වෙළඳ වටිනාකම පරීක්ෂා කිරීම සඳහා නැවත කැඳවීම් කරනු නොලැබේ.

මේ සඳහා රු. 250/- ගාස්තුවක් අය කරනු ලැබේ.  පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ එසේ කිරීමට අදහස් කරන සාධන පත්‍රයේ ඡායා පිටපතක්
  2. පවරනු ලබන දේපළෙහි මුල් ඔප්පුවේ ඡායා පිටපතක්
  3. දේපළෙහි මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපතක්
  4. ගොඩනැගිලි සැලැස්මේ ඡායා පිටපතක් (ඇත්නම්)
  5. අයදුම්පත්‍රය

 


 
2016 - ආදායම් වාර්තා
 
මුදල (රු.)
මුද්දර ගාස්තුව 1,230,856,635.10
පිරිවැටුම් බද්ද 1,021,181.00
උසාවි දඩ 140,515,584.48
තෑඟි තරඟ බද්ද 291,400.00
ඖෂධ සහ රසායන 1,986,547.07
ඛණිජ 6,834,178.48
උකස් බලපත්‍ර ගාස්තු 642,900.00
එකතුව 1,233,814,458.78

2016.01.01 සිට 2016.08.31 දක්වා


 
ඇලෙන මුද්දර අවලංගු කිරීම

ගැසට් අංක 644/29, 648/5, 670/4 සහ 1478/16 යටතේ භාවිතා කරන ලද සියළුම වටිනාකම් වලින් යුත් ඇලෙන මුද්දර 2012 ජනවාරි පළමු දින සිට භාවිතයෙන් ඉවත් කර ඇත.

මේ සඳහා ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ හෝ ඕනෑම ශාඛාවකට මුදල් ගෙවා ලබා ගන්නා සහතිකය භාවිතා කල හැක.


 

වැදගත් තොරතුරු

වැදගත් තොරතුරු

ප්‍රඥප්ති - දකුණු පළාත

1990/07   1992/02   1994/02    1994/03   1994/04    1994/05   2007/05  

අය වැය

2011   2010 

පනත්

බදු

2006/10 - ආදායම් බදු    2002/14 - එකතුකල අගයමත බද්ද   2006/13 - ආර්ථික හා සේවා ගාස්තු    2006/12 - මුද්දර ගාස්තු   2009/09 - ජාතිය ගොඩනැඟීමේ බද්ද

පනත් - වෙනත්

2007/26    2006/19   

 

 

 

 

 

 

දැක්ම

පළාතේ බදු රැස්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙමින් දකුණු පළාත් සංවර්ධනය උදෙසා උපරිම දායකත්වය ලබාදීම.

මෙහෙවර

බදු ක්‍රමය ගැන මහජන විශ්වාසය වැඩි කිරීම තුළින් ස්වේච්ඡා අනුකුලතාවය දිරි ගැන්වීමට ප්‍රමුඛතාවය දෙමින්ද, නීතිය සාධාරණව එක සමානව හා ආචාරශීලීව බලාත්මක කිරීම මඟින් බදු පැහැර හැරීම වළක්වා දකුණු පළාතේ සංවර්ධනය උදෙසා බදු ආදායම ඉහල නැංවීම අපගේ මෙහෙවර වේ.



 

 

කෙටි පණිවුඩ සේවාව

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව - කෙටි පණිවිඩ සේවාව

පහත සේවා ලබා ගැනීමට අදාළ ආකෘතිය භාවිත කර 0719207422 ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

1. මත සහතිකයේ වර්තමාන තත්වය දැන ගැනීමට
SOS (හිස්තැනක්) අයඳුම්පත හඳුනාගැනීමේ සංකේතය හෙවත් Application Code
උදා-SOS  AJFMCJ
 
2. මත සහතිකය මත ලියන ලද ඔප්පුවේ තොරතුරු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට
SOD (හිස්තැනක්) මත සහතිකයේ අංකය (හිස්තැනක්) නව ඔප්පුවේ අංකය (හිස්තැනක්) නව ඔප්පුවේ දිනය (හිස්තැනක්) නොතාරිස්වරයාගේ නම
උදා-SOD SDO/07/11/125 258 2015/01/05 H.G. Hansagiri

 

3. මත සහතිකය මත ලියන ලද ඔප්පුවේ තොරතුරු නිවැරදිව කාර්යාලිය තොරතුරු පද්ධතියට ලැබී ඇත්දැයි දැන ගැනීමට
SOU (හිස්තැනක්) මත සහතිකයේ අංකය
උදා-SOU SDO/07/11/125
 
4. ඔබ අත ඇති මත සහතිකය සත්‍ය එකක් දැයි තහවුරු කර ගැනීමට
SOC (හිස්තැනක්) මත සහතිකයේ අංකය
උදා-SOC SDO/07/11/125
 
5. මත සහතිකය තැපැලෙන් ගෙන්වා ගැනීමට
මත සහතිකය සකස් කර ඇති බව ඔබට දැනුම්දුන් විට, එම දුරකතනයෙන්ම POS ලෙස Type කර 0719207422 ට Send කරන්න
 
මත සහතිකයේ අංකය වෙනුවට අයඳුම්පත හඳුනාගැනීමේ සංකේතය හෙවත් Application Code එකද භාවිත කළ හැක.

 

ආදායම් දින දසුන

මාර්තු 2024
බ්‍ර සි සෙ
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

ආයුබෝවන්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterඅද දින429
mod_vvisit_counterඊයේ දින1099
mod_vvisit_counterමේ සතිය2501
mod_vvisit_counterගිය සතිය9445
mod_vvisit_counterමේ මාසය28215
mod_vvisit_counterගිය මාසය37913
mod_vvisit_counterසියළුම දින1592805

මාර්ගගත (මි.20කට පෙර): 20
ඔබේ අ.මු.: 44.197.113.64
,
අද දින: මාර් 19, 2024