ඇලෙන මුද්දර අවලංගු කිරීම

2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 00:00 ICTA
මුද්‍රණය

ගැසට් අංක 644/29, 648/5, 670/4 සහ 1478/16 යටතේ භාවිතා කරන ලද සියළුම වටිනාකම් වලින් යුත් ඇලෙන මුද්දර 2012 ජනවාරි පළමු දින සිට භාවිතයෙන් ඉවත් කර ඇත.

මේ සඳහා ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ හෝ ඕනෑම ශාඛාවකට මුදල් ගෙවා ලබා ගන්නා සහතිකය භාවිතා කල හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2020 සැප්තැම්බර් 29 වෙනි අඟහරුවාදා, 04:28