හැදින්වීම අය කරනු ලබන්නේ බලාත්මක දිනය බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
1994 අංක 02 දරණ දකුණු පළාතේ මුදල් (පරිපුරක විධිවිධාන) ප්‍රඥප්තියේ 09 වන වගන්තිය යටතේ ඛණිජ බද්ද අය කරනු ලැබේ.
1. සියළුම චෙක්පත්, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම්, පළාත් ආදායම් කොමසාරිස් - දකුණු පළාත නමට ලියන්න.
2. ගෙවීම් පත්‍රිකාහී පිටපත් හතරම සම්පුර්ණ කරන්න.
3. සෑම ගෙවීම් පත්‍රිකාවකම පැහැදිලිව ඔබගේ ලිපිගොනු අංකය සහ අදාළ කාර්තුව සඳහන් කරන්න.
4. ප්‍රේෂණ සහ ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට දෙන්න.
5. මුදලින් ගෙවීම් කරන්නේ නම්, ගෙවීම් පත්‍රිකා ගාල්ල/ මාතර/ හම්බන්තොට දිස්ත්‍රික්කයන් හී ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ඉදිරිපත් කරන්න.
6. ගෙවීම් පත්‍රිකාහී 3වන පිටපත හා වාර්තාව (දපස/ආකො/ඛණිජ 03) ගාල්ල/ මාතර/ හම්බන්තොට කාර්යාලයට ලැබීමට සලස්වන්න
2011
1,109,000
1,253,843
2012
3,500,000
1,735,046
2013
1,250,000
3,789,253
2014
1,800,000
3,854,972
2015
3,800,000
6,591,249
2016*
5,000,000
*6,834,178
* 2016.01.01 සිට 2016.08.31 දක්වා පමණි