හැදින්වීම අය කරනු ලබන්නේ බලාත්මක දිනය බදු අනුපාත ගැසට් ගෙවන්නේ ආදායම
තෑඟි තරග බද්ද. දකුණු පළාතේ 1994 අංක 02 දරණ(පරිපුරක විධිවිධාන) මුදල් ප්‍රඥප්තියේ 02 වන වගන්තිය යටතේ අය කරනු ලබයි. 

යම් නීතියක් යටතේ දකුණු පළාත තුළ පවත්වනු ලබන සියළුම තෑඟි තරග වලින්.
2010 ජනවාරි 01 දින සිට
මුළු තෑඟි වල වටිනාකම | අනුපාතය |
රුපියල් මිලියන විසිපහක් (රු.මි.25) හෝ ඊට අඩු | 10% |
රුපියල් මිලියන විසිපහකට වැඩි (රු.මි. 25) | 25% |
පවත්වනු ලබන තෑඟි තරගයට ඇතුලත් වීමේ අවසන් දිනය හෝ තෑඟි තරගය පවත්වනු ලබන දිනය හෝ යන දින දෙකින් පළමුව එළබෙන දිනයට දින 14 කට ප්‍රථම ආදායම් කොමසාරිස්ට මුදලින් හෝ බැංකු අණකරයක් මඟින් හෝ ගෙවිය යුතුය
වසර |
මුදල- රු.
|
|
ඉලක්කය
|
සත්‍ය
|
|
2016*
|
|
*291,400
|
* 2016.01.01 සිට 2016.05.31 දක්වා